"Curtain - Polrot's Last Case by Agatha Christie
රහස් පරීක්ෂක කතා රැජින ලෙස නම් දරා සිටින අගතා ක්‍රිස්ටි ලේඛිකාවගේ නවකතා පෙලේ රහස් පරීක්ෂක පුවාරෝගේ අවසාන පරීක්ෂණය රැගත් නවකතාවකි."
ඇයගේ රහස් පරික්ෂක කතා තිස් නවයකම ප‍්‍රධාන චරිතය වූ හරිකියුල්
පුවාරෝ ගේ අන්තිම කතාව ”කඩතුරාව” වේ. බොහෝ අපරාධවල සුලමුල හෙළි කළ පුවාරෝ,
සිය ජීවිතයෙන් සමුගන්නේ ද ඝාතයන් සිදුකොටය. රහස් පරීක්ෂණ රංගනයේ කඩතුරාව
වැටෙන්නේ ප‍්‍රවාරෝගේ අවසාන පරික්ෂණය වූ The Curtain: Poirots Last Case
නම් වු කඩතුරාවෙනි.
Kadathurawa - කඩතුරාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Agatha Christie - අගතා ක්‍රිස්ටි
- - Lalith Heengama - ලලිත් හීන්ගම
- ISBN: 9789553105400
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Arthur Raju Saha Raja Sabhawa - ආතර් රජු සහ රාජ සභාව
Howard Pyle ගේ The Story Of King Arthur and His Kinghts කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Elsa 2 - එල්සා 2
" Joy Adamson by Bron Free 2 - A Lioness of Two Worldsඅපේ අවසන් රජතුමා ගැන සමාජගත වී ඇති මිත්‍යා මති..
Rs. 390.00
Thewana Dariya - තෙවන දැරිය
" Third Girl by Agatha Christieතට්ටු නිවාසයක ලැගුම් ගත් දැරියන් තිදෙනාගෙන් තුන්වැන්නිය, මුහුණ දෙන අබ..
Rs. 475.00
Punchi Uro Pasdena - පුංචි ඌරො පස්දෙනා
"Five Little Pigs by Agatha Christie පරිවර්තන කියවීමේ ලා උනන්දු පාඨකයන්ට තවත් සුභ ආරංචියක්."..
Rs. 450.00
Siw Maha Balawathun - සිව් මහා බලවතුන්
" The Labour of Hercules by Agatha Christieකතාවෙන් කියවෙන්නේ ලෝකයේ බලය යුද බලයෙන් තොරව ලබා ගැනීමට උත..
Rs. 400.00
Bagdad Pettagame Abirihasa - බැග්ඩෑඩ් පෙට්ටගමේ අබිරහස
" While the Light Lasts by Agatha Christieලොව පතල රහස් පරීක්ෂක කතා රැජින අගතා ක්‍රිස්ටි ලියු කෙටිකතා..
Rs. 375.00
Lincan Gathanaya - ලින්කන් ඝාතනය
" The Day Lincoln Was Shot by Jim Bishop ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන්ගේ ඝාතනය පිලිබද..
Rs. 250.00
Lanka Ithihasayen Katha - ලංකා ඉතිහාසයෙන් කතා
" Stories from the History of Ceylon by Marie Musaeus Higginsශ්‍රී ලංකාවේ කුඩා ළමුන්ට ඉගැන්වීමේ ..
Rs. 375.00
Lanka Ithihasaye Adi Yugaya - ලංකා ඉතිහාසයේ ආදී යුගය
" The Early History of Ceylon by G.C. Mandisවසර දෙදහසක් පමණ කාලයක මෙරට සිදුවීම් කෙටියෙන් ඉදිරිපත..
Rs. 200.00